මහින්දානන්ද බන්දුල ඇතුළු ආසන සංවිධායකකම් බේරාගත් ඒකාබද්ධයේ 9 දෙනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

මහින්දානන්ද බන්දුල ඇතුළු ආසන සංවිධායකකම් බේරාගත් ඒකාබද්ධයේ 9 දෙනා


ඊයේ ශ‍්‍රිලනිප සභාපති මෛත‍්‍රිපාල සිරිසේන ජනපතිවරයාගේ තීරණය පරිදි ශ‍්‍රීලනිපයට නව සංවිධායකවරුන් පත්කිරීම නිසා ඒකාබද්ධ විපක්ෂයට අයත් හා විවිධ හේතුමත පක්ෂය විසින් පිළිනොගත් 13 දෙනෙකුගේ නම් කැපිණි.

නමුත් මෙම සිදුවීමට අදාළව තමන්ගේ නම් බේරාගත් තවත් ඒකාබද්ධ විපක්ෂ පිලේ 8 දෙනෙකු සිටී. ඒ අය පහත පරිදිය.

මහින්දානන්ද අලූත්ගමගේ
බන්දුල ගුණවර්ධන
ලොහාන් රත්වත්තේ
කුමාර වෙල්ගම
විදුර වික‍්‍රමනායක
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු
රංජිත් ද සොයිසා
ජානක වක්කුඹුර
රමේෂ් පතිරණ
මොහාන් ජී ද සිල්වා

No comments:

Post a Comment

Post Bottom Ad