සුපිරි ජැමෙයිකානු මලල ක්‍රීඩක හුසෙයින් බෝල්ට් අඛණ්ඩව තෙවන වරටත් මීටර් 200 ධාවන තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබමින් රන් පදක්කම දිනාගැනීමට ඊයේ (18) සමත් විය.
2008 බෙයිජිං ඔලිම්පික් උළෙලේදී ද 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ද මේ අයුරින්ම මීටර් 200 පිරිමි ධාවන තරඟයෙන් රන් පදක්කම දිනාගැනීමට බෝල්ට්ට හැකිවිය. 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ඔහු ලැබූ දෙවන රන්පදක්කම ද සමගින් ඔලිම්පික් ඉතිහාසයේ ඔහු ලැබූ 8වන පදක්කම ලෙස එය සනිටුහන්වී ඇත.
මෙම තරඟය තුළින්ද ලෝක වාර්තාවක් තැබීම හුසෙයින්ගේ බලාපොරොත්තුව වුවද එය ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් මෙම තරඟය නිමා කිරීමට තත්පර 19.78ක කාලයක් ඔහුට වැයවුණු බවත් වාර්තා වේ.
Friday, August 19, 2016
බෝල්ට් මීටර් 200 රන් පදක්කමත් දිනයි (ViDEO)
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment