ඉන්දියාවේ අගමැති මෝඩිගේ පක්ෂයේ ඉන්න එක් කාන්තාවක් ගැන මේ දවස්වල හරියට කතා වෙනවා. ඇයගේ නම Angurlata. ඇය මීට කළින් ෆිල්ම් දෙක තුනක රඟපාලා තියෙනවා.
දේශපානයට එන්න කළින් ඇය සරාගී ඡයාරූප කිහිපයකටම පෙනී ඉඳලා තියෙනවා. මේ නිසා මෙවැනි කෙනෙක් BJP පක්ෂයට ඒ කියන්නේ මෝඩිගේ පක්ෂයට එකතුවීම ගැන ඉන්දියාවේ කට්ටිය ඉන්නේ අවුලෙන්. ඒක ඒක කතා කියනවා. Angurlata ගිය අවුරුද්දේ තමා මෝඩිගේ පක්ෂයට එකතුවෙලා තියෙන්නේ දැන් ඇය ක්‍රියාකාරී සාමාජිකාවක්.
ලංකාවෙත් ඉන්නවනේ මෙහෙම කට්ටිය. ගයේෂා පෙරේරා, ගීතා කුමාරසිංහ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, උපේක්ෂා ස්වර්ණමාලි. මේ අයට දේශපාලනයට එන්න ඇවිත් රට කන්නේ නැතුව මිනිස්සුන්ට සේවයක් කරන්න අයිතියක් තියෙනවා. අහ් මෙයා මේ අවුරුද්දේ තිබ්බ ප්‍රාන්ත ඡන්දයෙන් ජය ගත්තා දැන් මෙයා මන්ත්‍රීවරියක්.
Thursday, June 2, 2016
අගමැති මෝඩි ගාව ඉන්න සරාගී මන්ත්‍රීවරියගේ ෆොටෝ නිසා රටේ නැති ලෙඩ වැටෙයි (Video)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)














No comments:
Post a Comment