බදුල්ල අහසේ වූ අත්භූත සිද්ධියක් විදෙස් මාධ්‍යකින් එළියට (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

බදුල්ල අහසේ වූ අත්භූත සිද්ධියක් විදෙස් මාධ්‍යකින් එළියට (VIDEO)

Alien Planet නම් යූ ටියුබ් චැනලයක් විසින් ශ්‍රී ලංකාවේ බදුල්ලේ සිදුවූ බව කියන අත්භූත සිද්ධියකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.

මෙම වීඩියෝව පිළිබඳව ඇතැමුන් අසත්‍යක් බව සඳහන් කරමින් අදහස් පළ කර තිබුණද තවත් සමහරු සඳහන් කර ඇත්තේ මෙවැනි දේ විය හැකි බවයි. Alien Planet මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ පිටසක්වල සත්ත්වයෙකුද යන්න පිළිබඳව මේ වීඩියෝව දැකීමෙන් සැක හිතෙන බවයි. 


2012 වසරේ මෙම වීඩියෝව පටිගත වී තිබෙන අතර ඊයේ (03) දිනයේ ඔවුන් එය Alien Planet යූ ටියුබ් වෙත එක් කර තිබෙනවා. ඔහුන් මෙම වීඩියෝව පළ කර සඳහන් කරන්නේ එය නරඹන්නන් මේ පිළිබඳව යමක් දන්නේ නම් සඳහන් කරන ලෙසයි.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි) 


 

No comments:

Post a Comment

Post Bottom Ad