තවත් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියක සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට ලබාදීම කෙරෙහි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.
එ් 2018 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේයි. ඊට කණ්ඩායම් 16ක් එක් කිරීමටයි මේ වන විට තීරණය වී ඇත්තේ. මෙම තරගාවලියේ සත්කාරකත්වය සඳහා ශී‍්‍ර ලංකාව හෝ දකුණු අපි‍්‍රකාව හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතරින් එක් රටක් තෝරා ගනු ඇති. එ් පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැනීමට නියමිත බවයි අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පැවසුවේ.
මීළඟ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ එංගලන්තයේදීයි. එහෙත් ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලිය 2017 වසරේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත බැවින් තරගාවලියේ සත්කාරකත්වය වෙනස් කිරීම කෙරෙහි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ අවධානය යොමු වුණා.
Sunday, June 5, 2016
ලෝක කුසලාන සත්කාරයක් ලංකාවට ලැබෙන හැඩ
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment