ගෝඨාභය ශ්‍රී.ල.නි.ප දෙවන නායකයා කරන්න සැලැස්මක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

ගෝඨාභය ශ්‍රී.ල.නි.ප දෙවන නායකයා කරන්න සැලැස්මක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් විය යුතු බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පවසනවා.

ඇඹිලිපිටියේ පැවැති නොළොන්න ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී පිරිසක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad