කාලයක් තිස්සේ හැම රටකම තරුණ වැඩිහිටි අය අතරේ ලොකුවට ප්‍රචලිත වෙලා යන දෙයක්නේ මේ Selfie ඡායාරූප ගැනිල්ල.
ඉතිං මේ නිසා හුගක් අය පස්සේ ලොකු ලොකු ප්‍රශ්න වලට මුහුණදෙනවා.ඒ විදිහට ඉන්දියානු තරුණියකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා.
තරුණියක් තමන්ගේ ජීවිතේට හිතන්නේ නැති දෙයක් තමයි ඇයට වෙලා තියෙන්නේ. ඇය නිරුවත් Selfie ඡායාරූපයක් අරගෙන තියෙනවා. ඒ ඇගේ පෙම්වතාගේ බලකිරිල්ල මත. ඉතුරු හරිය කියන්න ඕනේ නැහැ.
පහතින් එම වීඩියෝව බලන්න....
Sunday, June 5, 2016
පෙම්වතාට නිරුවත පෙන්වන්න ගිහින් තරුණියකට අවසානයේ සිදුවුණු දේ - වීඩියෝව බලන්න
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment