මෝටර් රථ මිල දී ගැනීමට අනවශ්‍ය පුද්ගලයින් පවා වාහන මිල දී ගන්නා බවට පසුගිය දා ජෝන් අමරතුංග අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය දැඩි කතාබහට ලක් වූ සිදුවීමක් විය.
වාහනයක් මිල දී ගත යුත්තේ තම රැකියාවේ හැටියට බව යි අමාත්‍යවරයා එදින කියා සිටියේ. නමුත් අද (04) දින මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමරතුංග අමාත්‍යවරයා පැවසූවේ තමා එදින කළ ප්‍රකාශය ඇතැම් මාධ්‍ය විසින් දේශපාලනික හේතු මත වැරදි ලෙස ප්‍රචාරය කළ බව යි.
වාහන ගැනීම තහනම් කර නොමැති බවත් මුදල් ඇත්නම් ඕනෑම අයෙකුට වාහනයක් ගත හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment