පානදුර වලාන දූෂණ මර්දන ඒකකයෙන් ගණිකා මඩම් ගොඩක් වටලලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි.
හැබැයි ඉතින් එතැනට කැමරා උස්සන් ගිහින් මේක ලෝකෙටම පෙන්නන එකේ තේරුමක් තියෙනවද කියන මට තේරෙන්නේ නැහැ.
හරි මේකයි සිද්ධිය තලවතුගොඩ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකය වැටලුවා. තායි කතුන් තිදෙනකු ඇතුළු ගණිකා වෘත්තියේ නියැළුණු බව කියන කාන්තාවන් 12ක් අත්අඩංගුවට ගත්තා.
මෙම සිදුවීමට අදාළ සියලු දර්ශන පහතින් නරඹන්නකෝ...
Thursday, June 2, 2016
ලංකාවේ හොරෙන් කරන බිස්නස් එකේ අඳුරු කුටියක් කොටුවෙයි (Video)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment