ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ වැනි දැවැන්ත කිඹුලෙකු ගොල්ෆ් පිටියකින් මතුවෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ වැනි දැවැන්ත කිඹුලෙකු ගොල්ෆ් පිටියකින් මතුවෙයි (VIDEO)

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගොල්ෆ් පිටියක ඒ මේ අත ගිය දැවැන්ත කිඹුලෙකු කැමරාවේ සටහන් කර ගැනීමට එහි සිටි පුද්ගලයෙකු සමත් වී තිබෙනවා. මෙම කිඹුලා සෑම දිනකම පාහේ අදලා පිට්ටනිය වෙත පැමිණෙන බවත් ඌ දිගින් අඩි 15ක් පමණ වන බවත් දැනගන්නට ලැබෙනවා.

එහි සිටි බොහෝ පිරිසක් පවසා ඇත්තේ මෙතරම් විශාල කිඹුලෙකු තමන් මින් පෙර නොදුටු බවත් ඌ එන්නට ඇත්තේ ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ මෙන් දැවැන්ත සතුන් ඇති පළාතකින් බවයි.


මෙම කිඹුලා කැමරාවේ සටහන් වී තිබුණේ මේ අයුරින්.....


 

No comments:

Post a Comment

Post Bottom Ad