තම ගැටළු සඳහා නිසි විසඳුම් ලබා නොදුනහොත් එන බ‍්‍රහස්පතින්දා දිනයේ සිට රට පුරා සියළු රෝහවල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
තමන් අද කටයුතු කරමින් සිටින්නේ සෞඛ්‍ය ඉතිහාසයේ අසාර්ථකම සෞඛ්‍ය ඇමතිවරයා සමඟ යයිද සංගමයේ ලේකම් නලින්ද හේරත් මහතා කියා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය බිරිඳට බාර දී ඇමති රාජිත සේනාරත්නට ගෙදරට වී සිටින්නැයි සංගමයේ සහකාර ලේකම් නවින්ද සිල්වා මහතා කියා සිටියේය.
Thursday, June 2, 2016
‘බිරිඳ එවා ඔබ ගෙදර ඉන්න’ ඇමති රාජිතට (තිබේ නම්) ලැජ්ජ හිතෙන යෝජනාවක් GMOA කරයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment