ශ‍්‍රි ලංකා පිතිකරු තිලකරත්න දිල්ෂාන් එංගලන්තය හා පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරඟාවලියට සහභාගී නොවන්නේ ඇමති දයාසිරි ජයසේකර හා සිදු වූ මතගැටුමක් බවට පල වූ වාර්තාව සම්පුර්ණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරන බව ඇමති ජයසේකරගේ මාධ්‍ය ලේකම් ප‍්‍රසන්න අධිකාරී පවසයි.
මේ සම්බන්සයෙන් දිල්ෂාන්ද ඇමති දයාසිරි අමතා ඇති බවද පවසන ඔහු කිසිදු මත ගැටුමක් සිදු නොවූ බවද පැවසුවේ යයි සඳහන් කරයි. ක්‍රීඩා අමාත්‍යවරයා සහ ටී.එම්.ඩිල්ෂාන් අතර මෑතකදී හමුවීමක් හෝ දුරකතන සාකච්චාවක් සිදුව නැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
ප.ස. – එම ප‍්‍රවෘත්තිය වාර්තා කරන ලද්දේ ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වන අතර එය අසත්‍යක් වන්නේ නම් අපගේ කණගාටුව හිමිවෙයි.
Thursday, June 2, 2016
මා හා දිල්ෂාන් අතර මත ගැටුමක් වූයේ නෑ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment