අද දිනයේ සිට ත‍්‍රීරෝද රථවල මිල ගණන් ඉහළ යන බව ත‍්‍රීරෝද රථ ආනයන සමාගම් පවසයි.
රජය විසින් පනවන ලද නව තීරු ගාස්තු නිසා කොපමණ මුදලකින් මිල ඉහළ යන්නේදැයි නිශ්චිතවම කිව නොහැකි යයිද පවසන එම සමාගම් හෙට දිනය ඇතුලත එය දැනගත හැකි යයිද කියයි.
මේ වන විට බජාජ් ත‍්‍රීරෝද රථයක් රුපියල් 6,23,500ක්ද එම වර්ගයේ එකලස් කරන ලද ත‍්‍රීරෝද රථයක මිල රුපියල් 6,64,950ක්ද වන අතර පියාජියෝ ඩිසල් ත‍්‍රීරෝද රථයක් රුපියල් 6,65,000ක් හා පෙට‍්‍රල් ත‍්‍රිරෝද රථයක් රුපියල් 6,05,000ක් වෙයි.
Thursday, June 2, 2016
ත‍්‍රීරෝද රථ මිල වැඩිවෙයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment