ජල බිල ඉහළ යන බවට ඇමතිගෙන් ඉඟියක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

ජල බිල ඉහළ යන බවට ඇමතිගෙන් ඉඟියක් (VIDEO)

ජල බිල ඉහළ යන බවට ඇමතිගෙන් ඉඟියක් (VIDEO)
ඉදිරි කාලය තුළ ජල බිල්පත් ගාස්තු ඉහළ යා හැකි බව නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ ය.

ඒ අද (03) දින පේරාදෙණිය ජල සම්පාදන කාර්යාලයේ පැවැති රැස්වීමක් අතරතුර දී ය.

වසර 4ක් තුළ ජල බිල්පත් ගාස්තුවල වෙනසක් සිදු වී නොමැති බැවින් මෙලෙස බිල්පත් ගාස්තු ඉහළ දැමීමට සිදුවෙනු ඇති බවටයි ඒ මහතා ප්‍රකාශ කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad