පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව අද (03) දින කොළඹ මහාධිකරණය විසින් නඩු පවරා තිබේ.
මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම වෙනත් පුද්ගලයෙකුට පවරා දීම සඳහා රුපියල් මිලියන 64ක චෙක්පතක් ලබා ගත්බවට චෝදනා නගමින් මෙම නඩුව පවරා ඇත.
ලබන 17වන දා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස රණතුංග මහතාට සහ බිරිඳට සිතාසි නිකුත් කර තිබේ.

No comments:
Post a Comment