සුපිරි බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලී රෝහල් ගත කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

සුපිරි බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලී රෝහල් ගත කරයි

සුපිරි බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලී ශ්වසන ගැටළුවක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි ඔහුගේ ප්‍රකාශකයා පවසයි.

මේ වන විට 71 වියේ පසුවන අලී ව රෝහල්ගත කර ඇත්තේ පූර්වාරක්ෂාකාරී පියවරක් ලෙස බවත්, ඔහුගේ තත්ත්වය සුබදායී බවත් විදෙස් වාර්තා වල දැක්වේ.


තෙවරක් ලෝක බොක්සිං ශූරයා ලෙස බොක්සිං ඉතිහාසයට එක්වුණි අලී, වසර 1984 දී පාකින්සන් රෝගයෙන් පීඩා විඳින බවට වෛදළ්‍යවරුන් විසින් හඳුනාගෙන තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad