2019 වසරේ සිට ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩාවට ලීග් ක්‍රමය යටතේ තරඟ හඳුන්වාදීමට කටයුතු කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේව් රිචඩ්සන් මහතා ප්‍රකාශ කරයි.
එංගලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මයිකල් වෝන් කළ යෝජනාවකට අනුව අදාළ ලීග් ක්‍රමය හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ. ICC හි ප්‍රධාන විධායකවරයා සඳහන්කළේ මෙහි අරමුණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව තුළ වඩාත් තරඟකාරී බවක් ඇති කිරීම බවයි.
ලීග් ක්‍රමය යටතේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම්වලට තමන්ගේ දක්ෂතා තවදුරටත් ඉහළ මට්ටමට ගෙන ඒමට එමඟින් හැකිවනු ඇත.
Friday, June 3, 2016
හිටපු නායක වොන්ගේ යෝජනාවකින් අයි.සී.සීය ටෙස්ට් ක්‍රිකට් වෙනස් කරයි.
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment