මහ මග රියදුරන් අතර බහින්බස් වීම් සිදුවන අවස්ථා දුලබ නොවේ.
නමුත් එවන් බහින්බස් වීමක් රැගෙන යා නොයුතු තරම් දුරකට ගෙන ගිය රියදුරෙකු පිළිබඳවයි මේ පුවත.
මෝටර් රථ රියදුරෙකු සහ යතුරුපැදිකරුවෙකු අතර සිදු වූ බහින්බස් වීමකින් පසු තරහා පිට කර ගත් ආකාරය පෙන්වන බියජනක වීඩියෝවක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබේ. මෙහි දී අදාළ මෝටර් රථය සැණෙකින් යතුරු පැදිය යටකරගෙන පළා යන්නේ සිතන්නවත් අවස්ථාවක් නොවන තරම් ඉක්මණිනි.
අමෙරිකාවෙන් වාර්තා වන මෙය සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ පිටුපස අසුනේ තරුණියක් ද සිටින අතර වාසනාවකට මෙන් ඇයට හෝ යතුරුපැදිකරුට හානියක් සිදුවන්නේ නැත.
වීඩියෝව පහතින් නරඹන්න...
Wednesday, June 1, 2016
තරුණියක් පසුපස තබාගත් යතුරුපැදිය කාරයකට යට වූ හැටි (VIDEO)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment