හිතේ අමාරුවට ගමේ කාඩරයන් ගස්න්නේ කසිප්පු කට්ටකි . නමුත් විජිත හේරත්ලා ගේ මෝල තද වූ කල අවලමේ යන්නේ නිකන් නොව කරටි කැඩෙන්ඩ විස්කි ගසාය.
පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර
ජනතා විමුක්ති පෙරමුණ
1965දී සගයන් කිහිප දෙනෙක් හා එක්ව දේශපාලන කල්ලියකට මුල් ගල තැබුවේය. ඒ අනුව ජ.වි.පෙ උපත සිදුවිය. පක්ෂයේ අරමුන වූයේ ලංකාවේ රාජ්ය පාලනය සියතට ගැනීමය. ධනය සහ බලය ඇති පාලකයන් පන්නා දමා දුප්පත් පංතිය බලය අල්ලන න්යා ය ඔහු ගෙන ආවේය. විප්ලවයකින් පාලකයන් පන්නා සමාජවාදී රාජ්යුක් ගොඩනගන සිතියම ක් ඉදිරිපත් කලේය . මේ කාලයේදී ශ්රේපෂ්ඨ කියුබානු විප්ලවය ලොව උඩු යටිකුරු කලේය. රතු ධජය සහ චේගුවේරා ගේ බලාපොරොත්තුවේ දෑස් උනු කැවුම් මෙන් මාකට් කල හැකි යුගයක් බිහිවිය. කල දුටු කල වල ඉසගත් විජේවීර, චේගුවේරා විකුනා සංනද්ධ අරගලයකට තරුනයන් රැස් කෙරීය.
71 අරගලය
පංති පහ නම් කියුබානු කොපිය යොදවා තරුනයන්ගේ මොල කෑවේය. විජේවීර නිර්දේශ කල පොත පත හැර අන් සියලු ප්රකාශන කියවීම තහනම් කලේය . පංති පහට ගිය ගමේ ගොඩේ තරුනයන්ට උතුර දකුන මාරු විය. තමන් යොමු කරන්නේ දංගෙඩියට බව නොවැටහිනි. තරුනයන්ගේ තීරනාත්මක දිනය එලඹින.1971 අප්රියෙල් මසදී කැරැල්ලක් මතින් රාජ්ය බලය පැහැර ගැනිමට තීන්දු විය.එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.දූ දරුවන් ගේ වියෝ දුක දරා ගත නොහැකි වූ දෙමාපියන්ගේ එකම ලතොනියකි. මුලු රටම ලෙයින් නැහැවී ගියේය. දස දෙස ඇසෙන දුක් අදෝනා මිස විමුතියයේ සේයාවකදු නොවින .
ලක් ඉතිහාසයට එක් කල කලු පැල්ලම
88-89 අරගලය
පොලිට් බියුරෝව දෙකට බෙදීම
දුර්වල චන්ද්රිකා සමග ගතකල කාලයේ ජවිපෙ කරල පැහිනි.2004 පර්ලීමේන්තු මැතිවරණයේදී ජවිපෙ මන්ත්රි ධූර 39 කට හිමිකම් කීවේය.2005 චන්ද්රිකාගේ ධූර කාලය අවසන් වූ විටද ජවිපෙ කස කැවූයේ ඇය රැකගත හැකි ව්යවස්ථා මගඩියකටය. බල සම්පන්න දකුනේ මහින්ද කෙරේ ජවිපෙ පසුවූයේ අනියත බියකිනි.නමුත් එල්ටීටීය සමහ ගිවිසුමක් ගසා රට දෙකඩ කල රනිල් සමග ඩීල් එකක් දැමිය හැකි පසුබිමක් ජවිපෙට නොවීය.. විමල්ගේ පිල සහ , අනුරගේ පිල ලෙස පොලිට් බියුරොව දෙකට බෙදුනි. විමල්ගේ මතවාදයට ජය ලැබිනි. ඒ අනුව 2005 මැතිවරණයේ දී ජවිපෙ මහින්ද හා එක් විය.
මහින්දගේ ආගමනය
2005 ජනපතිවරනය ජයගත් මහින්ද ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි දෙමින් ඉදිරියට ඇදුනි.යුද්ධයේ තීරත්මක ආරම්භයේදී ජවිපෙ සිටියේ ආන්ඩුවේ ගෙල සිරකිරීමේ තැතකය.වරෙක එන්ජී කුක්කන්ගේ සහ සුදු ඒජන්තයින්ගේ ජරාව කා රජයෙන් ඉවත් වීමට තීරනය කොට තිබින.කුමාර් රූපසිංහලා, බටහිර තානාපති ප්රජාව මහින්දගේ ආන්ඩුව වැටෙනු දැකීම්ට පසු වූයේ ඇගිලි ගනිමිනි.නමුත් විමල් ඇතුලු පර්ලීමේන්තු මන්ත්රීන් 11 ජවිපෙ කඩා ගෙන ගොස් මහින්දට එක්වීමත් සමගම දුෂ්ට සැලසුම ව්යාර්ථ විය.එදා ජවිපෙ සැලසුම ක්රියාත්මක වී නම් අද අප මේ කියවන ඉතිහාසය මීට හාත්පසින් වෙනස් වනු ඇත.
ෆොන්සේකාට දුන් ලනුව
අයියෝ සිරිසේන සමග
කුප්ප දේශපාලනය
2015 මැතිවරණයේදී මහිදගේ කඩේ වසා දමමු යයි ජවිපෙ කිවේය . සිරිසේන – රනිල් රිරී හත් පොලේ ගාන විට ගැලරිය පිනවීමට ආන්ඩුව පතුරු ගසයි. ජවිපෙ කරනුයේ අරූට මූට බැන අඩගසමින් තමන්ගේ ගොඩ වැඩි කරගන්නා කුජීත දේශපාලනයකි. රට අරාජික කොට තම අරමුන සොයා යන ජවිපෙ තක්කඩි දේශපාලනය මෙයයි. එපමනක් නොව තමන්ගේ කුට්ටිය ලැබෙනම් ඕනෑම කොන්ත්රාතුවක් ඉටුකිරීමට බසුබට නොවන පිරිසකි.ඩීල් දේශපාලනය නිසා අද ජවිපෙ ජාවාරම්කාරයින්ගෙ ,විදේශ ඒජන්තයින්ගේ, කුඩ්ඩන්ගේ,රාත්රී සමාජශාලා හිමියන්ගේ ඔඩොක්කුවට වැටී ඇත.
හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස්
ජනතාව ඇන්දවීම
ජව්පෙ නායකයන් තම තමන්ගේ මුල් නිවෙස් එදා වූ පරිදිම රක්ෂා කර තබා ගනියි.ඉද ගැනිමට එහි ඇත්තේ ලී පුටු කිහිපයක් පමනි.සැතපීමට ඇත්තේ කොහු මෙට්ටය. නා නා ප්රකාර මැෂින්, කොම්පියුටර් එහි නැත.මේ සියල්ල සමග එහි දිවි ගෙවනුයේ කොටු පැනීම වැරදුනු තැන කරේ එල්ලා ගත් අඹුවය.වැඩ අධික රතු සහෝදරයා මෙහි එන්නේ කලාතුරකිනි. විටෙක ඔහු පැමිනෙන්නේ සිය අල්පේච්ච නිවස පිලිබද මාධ්ය සංදර්ශනයක් තැබීමටය. ගේ දොර සහ ඇදවුනු අඹුව පෙන්වා ජනතාව රවටන සහෝදරයන් හොර අඹුවන් සමග වසනුයේ සුපිරි නිවාස වලය.අඹු දරුවන්ටද මේ සියල්ල රහසක් නොවුවද නොදන්නා සේ සිටින්නේ ඔවුන්ටද යහමින් හම්බකර ගොඩ ගසා ඇති නිසාය.
ගස් යන වැරදි.
ජවිපෙ නායකයින් කියන්නේ තමන්ට ආණ්ඩුවෙන් ලැබෙන වැටුප් පක්ෂ අරමුදලට පරිත්යාග කොට නොමිලේ ජනතාවට සේවය කරන බවය. මොවුන්ගෙන් බහුතරය මීට පෙර සිකියුරිටි රක්ෂාවක් හෝ කර නැත. ඔවුන්ගේ පළමු රස්සාව ජනතාව අන්දවා ලබා ගත් මන්ත්රිකමය . වැටුප් නොලබන නමුත් මොවුන් සම්බන්ද විදේශ මුදල් ගනුදෙනු, සම්ප්රේෂණ වාර්තා ලියවී ඇත්තේ මිලියන ගනනිනි. අඹු දරුවන් නමින් තැනු රහස් බැංකු තැන්පතු, කොටස් ආයෝජන පිලිබද සාක්ෂි සහිතය. හොර අඹුවන් නමින් මිලදී ගත් සුපිරි නිවාස, රථ ගායට දුන්නා වූ වාහන,හාන්සි වීමට ගිය විදේශ සංචාර සැගවිය නොහැක. මංත්රී වැටුපත් දන්දෙනවා කියන ජවිපෙ මහ උන්ට මේ කෙලි කිරීමට මුදල් ලැබුනේ කෙසේද. වත්කම් බැරකම් නීතිය අනුව මේවා ගස් යන වැරදිය.
මාෆියා ගේම්
මහරාජාගේ පක්ක්කාලි සේවය
කප්පම් ගැනීම
අධිකරණය මගින් අත් හිටුවා තිබූ ඇවන්ගාඩ් නිස්සංකගේ විදේශ ගමන් බලපත්රය ඔහුට ලැබුනේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ මැදිහත්වීමෙන් බව නිසා බව කරුනු කාරනා සහිතව දිස්විය. ඒ අනුව ක්රියාත්මක වූ අනුර කුමාර විජේදාසට කථා කොට ඒ පිලිබදව ප්රශ්න කලේය. තමන්ට මුනිවත රැකීමට නම් කෝටි 5 ක මුදලක් දිය යුතු බව අනුර කුමාර කියා සිටියේය. ජව්පෙ ඉල්ලීම ඇවන්ට් ගාඩ් නිස්සංකට දැන්වූවද ඊට යහපත් ප්රතිචාරයක් නො ලැබිනි. ඒ අනුව විජේදාස, අනුර කුමාර ගහ බැන ගැනීම ඇරඹුනි. ඒ සමගම ජවිපෙ කෑ මි2.5 ක පැරනි ජරාවක් හෙලි කලේය. ආරවුල තිව්ර වත්ම රනිල් ඉදිරියේ වැද වැටුනු අනුර සමථයකට ගියේය. 2010 සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්යාපාරය සඳහා ලබා දුන් අරමුදල් ජවිපෙ සිය භාවිතය සඳහා යටි මඩි ගැසූ බව ප්රයසිද්ද රහසකි. වරෙක අනුරකුමාර සහ සුනිල් හඳුන්නෙත්ති ‘කැරොකේ වසන්ත‘නම් අංක එකේ ජාවාරම්කාරයා සමග සිටින ජායාරූප ප්රසිද්ධවිය.
වැව් දහසක සංවර්ධනය
2004 සන්ධාන රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් ඇමැති වූයේ ජවිපෙ විජිත හේරත්ය. වාර්මාර්ග හා ඉඩම් ඇමැති වූයේ ජවිපෙ අනුර කුමාර දිසානායකය.ලක් බිමේ අතීත රජ දරුවන් වැලලූ ධන සම්පත පිලිබද නිදන් වදුලු සතු වූයේ විජිත හේරත් සතුවය. නිදන් වදුලු රහසේ පැන්නු ඔවුන් අනුර කුමාරගේ වාරි මාර්ග අමාත්යය හරහා වැව් දහසක් සංවර්ධනය මුවාවෙන් නිදන් හෑරීය.වැව් බැමි, බිසෝ කොටු උගුල්ලමින් කාඩරයන් නිධාන ගොඩ ඇදීය ජනතා විමුක්ති පෙරමුනේ ගරු කටයුතු ඇමතින් වී අයි පී ලෝන්ච් හරහා රට යනවිට වටිනා කියන මුතු මැනික්ද ගෙන යාමට අමතක නොකලේය.
ලෝකල් ඩීල්
ජවිපෙ සමග දමන ඩීල් විවිධාකාරය. ඇතැම් ඩීල් සදහා දේශපාලන මන්ඩලයේ අනුමැතිය ගත යුතුය. ඇතැම් ඩීල් නයකයාට ජරාව දීමෙන් පමනක් සිදුකල හැක. ඇතැම් ඩීල් නායකයාට පහල ස්ථර හරහාද සිදුකල හැක. තරහා කාරයෙකුගේ බිස්නස් එකක් වනසා දැමීමට අවශ්ය නම් ජෙප්පන් කල්ලියට භාර දිය හැක. උද්ගෝෂන මගින් හෝ වෙනයම් ක්රමයකින් ඔවුන් එය කරනු ඇත. ජවිපෙ ජරා කපුටන් දිවයින පුරා විසිරී ඇත.. මුස්ලිම් කාන්තාවකගෙන් ලද ජරාවකට යටවී රුසියන් තානාපති කාර්යාලයට අයත් භූමියකට අනවසරයෙන් කඩා වැදි සිදුවු අලකල්ංචිය උදාහරනයකි. ලංකාවේ පෝස්ටර් ඇලවීමේ හොදම යාන්ත්රනය ජවිපෙ සතුය. ඕනෑම පෝස්ටර් ඇලවීමේට ඩීල් එකක් ජවිපෙ කාඩරයන් සමග දැමිය හැක. ඇලවීම පමනක් නොව විරුද්ධ මතයක් දරන ඕනෑම පෝස්ටරයක් ගැලවීමෙ කොන්ත්රාතුද ජවිපෙ ඉටු කරයි.
ජවිපෙ මොටිසෝරිය
සිසු අධ්යාපනය කඩාකප්පල් කිරීම තුලින් බොරදියේ මාළු බෑමේ ක්රමවේදය ජවිපෙ විසින් එදා සිට අද දක්ක්වාම කරගෙන යන්නකි. ජවිපෙ මොටිසෝරිය හෙවත් අන්තරයට බඳවා ගන්නේ අව වරප්රසාධිත, හීනමානය පහසුවෙන් වගා කල හැකි, පන්ති වෛරය මත ඕනෑම දෙයක් කිරීමට නොපසුබට සිසුන්ය. අන්තරයේ සිසුන් විභාග අසමත්වන අධ්යාපනික වශයෙන් කුජිත වුවන්ය අන්තරයේ අසික්කිත වැඩ අතර නවක වධය ප්රධානය. මෙය එක් අතකින් තමන්ගේ අසීලාචාර වැඩ වලට නවක සිසුන් නම්මවා ගැනීමේ තොන්ඩුවකි.
විකෘති දේශපාලනය
ආයාසයෙන් වසන් කරන සම්බන්ධය
අනුර කුමාර දිසානායක සමග පැවැත්වූ සත්යාගාරය වැඩසටහනේදී කෑගල්ල අඟුරුවැල්ලේ විසූ වල්ලිඅම්මා රාජමුණි නම් ඉංග්රීසි ගුරුවරිය ගැන විමසයි. ඒ අන්කිසිවකු නොව අනුර කුමාර ඉංග්රීසි උගත්තාවූ කුමාර් ගුනරත්නම් ගේ මවයි .අනුර කුමාර සහ කුමාර් ගුනරත්නම්ගේ යටගියාව ආයාසයෙන් වසන් කරන කරුනකි. ඒ අන්කිසිවක් නිසා නොව අනුරගේ යටගියාවේ කුපාඩි ඩිල් වසන් කිරීමටය.එම තත්වය සත්යාගාරය වැඩසටහනේදී මොනවට පැහැදිලිවුනි. අනුරට පසු ඊලග වැඩසටහනට ගෙන් වූයේ කුමාර්වය. සංනස්ගල බලාපොරොත්තු වූයේ ගුනරත්නම් හරහා අනුර කුමාර කොටු කිරීමය.
රනිල්ගේ කඩේ බඩු
ජවිපෙ ජනතාවට ලබා දුන් විමුක්තිය
…..විශේෂ ලියුම් කරු කීර්ති රත්නායක…

No comments:
Post a Comment