කොස්ගම පිපිරීම UPDATE 2: කොළඹ අවිස්සාවේල්ල මාර්ගය වසා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

කොස්ගම පිපිරීම UPDATE 2: කොළඹ අවිස්සාවේල්ල මාර්ගය වසා දමයි

කොස්ගම පිපිරීම UPDATE 2: කොළඹ අවිස්සාවේල්ල මාර්ගය වසා දමයි
කොස්ගම හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයට ද සුන්බුන් විසිවී ඇති බව වාර්තා වේ.

පිපිරීමත් සමග එම මාර්ගය මේ වන විට වසා දමා තිබේ. යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා මේ වන විට කඳවුරු භූමියට පැමිණ ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad