UPDATE 3: කඳවුරේ සිට කිලෝමීටර 8ක ජනතාව ඉවත් කෙරේ (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

UPDATE 3: කඳවුරේ සිට කිලෝමීටර 8ක ජනතාව ඉවත් කෙරේ (PHOTOS)

UPDATE 3: කඳවුරේ සිට කිලෝමීටර 8ක ජනතාව ඉවත් කෙරේ (PHOTOS)
කොස්ගම කඳවුරේ ආයුධ ගබඩාවෙහි පිපිරීමත් සමග ශාලාව ප්‍රදේශයේ සිට වර්ග කිලෝ මීටර 8 ක් දුරින් සිටි සියළු ප්‍රදේශවාසීන් ඉවත් කරමන් සිටින බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් මේ වන විට තම වාහනවලින් කොස්ගමින් ඉවත්වෙමින් සිටින අතර ඇතැම් වැසියන් කැළණි ගඟ භාවිත කරමින් ඔරු පාරු ඔස්සේ ප්‍රදේශයෙන් ඉවත් වෙන බව එම ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.

ගින්න මේ වන විටත් ඇවිලෙමින් පවතින අතර බොහෝ ඈත ප්‍රදේශවලට පවා එහි පිපිරුම් හඬ ඇසෙමින් පවතින බව පැවසේ.
අවට පිහිටි සියළු රෝහල් මේවන විට සූදානමින් පවතින අතර ගිලන් රථ ද ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.
1
13382334_1301472646548324_1387815710_n

2
3
4

No comments:

Post a Comment

Post Bottom Ad