කොස්ගම හමුදා කඳවුරේ හදිසි පිපිරීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

කොස්ගම හමුදා කඳවුරේ හදිසි පිපිරීමක්

කොස්ගම හමුදා කඳවුරේ හදිසි පිපිරීමක්
කොස්ගම, ශාලාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ හදිසි පිපිරීමක් සිදු වී තිබේ.

මේ හේතුවෙන් මේ වන විට ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මෙම හදිසි තත්ත්වයත් සමග යුධ, ගුවන්, නාවික ත්‍රිවිධ හමුදාවේ විශේෂ බළඇණි එම ස්ථානයට කැඳවා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කරයි.

කඳවුරු භූමියෙන් විශාල දුම් වළාවන් අවසට නගින බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad