බස් එකේ යනකොට අපි දකිනවා සමහර ලව් කරන ජෝඩු අමුතු විදියට හැසිරෙනවා. ඒ අයට අමතකයි එයාලා ඉන්නේ පොදු ප්‍රවාහන සේවයක කියලා. ආදරේ කියන වචනයටත් අපහස කරන මේ වගේ කාමාතුරයන් නිසා තමා පොඩි ළමයෙක්වත් බස් එකක කෝච්චියක් අරන් යන්න බය.
ඇත්තටම මේ වගේ අයට මොළයක් නැද්ද? ඕන හැඟීමක් එනවා නම් දෙයියනේ කියලා ඒවා කරන්න තැන් ඕන තරම් තියෙනවනේ. ප්‍රසිද්ධියේ කරන එක තමන්ගේ අම්මා තාත්තටත් ලැජ්ජාවක්.
මේ ඉන්නේ බදුල්ලේ බස් එකක ගිය ලැජ්ජ නැති ලව් ජෝඩුවක්..
Sunday, June 5, 2016
බදුල්ලේ බස් එකේ වනචරකම ඉහ වහා ගිය ලව් ජෝඩුව (VIDEO)
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment