අරණායක මහා පිංකමක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

අරණායක මහා පිංකමක් (PHOTOS)

අරණායක මහා පිංකමක් (PHOTOS)
අරණායක රාමසර කන්ද නාය යාමෙන් මිය ගිය පිරිසට පිං පැමිණවීමට හා අවතැන් වූවන්ට සෙත් පතා පිංකම් මාලාවක් අද (02) උදෑසන අරණායක හත්ගම්පොළ මහා විද්‍යාලයේ දී සිදු කෙරිණි.

හත්ගම්පොළ මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය, පාසල් සිසුන්, යුද හමුදාව සහ ගම්වාසීන් එක්ව මෙම පිංකම සංවිධානය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව හත්ගම්පොළ හන්දියේ සිට හේවිසි කණ්ඩායම් පෙරටු කරගෙන කරඬුව පාසලට වැඩම කරවා දානමය පිංකමක් සිදු කොට තිබේ.

ඡායාරූප පහතින්...
13341970_1299256833436572_1661664342_n(1)
13342516_1299258853436370_938411354_n
13348715_1299259966769592_2081503460_n
$T2eC16J,!y8E9s2fifynBRZ14wulIQ~~60_35
13318667_1299276236767965_1226715360_n
13319000_1299282493434006_1080094538_n
13329868_1299273390101583_1587953018_n
13330504_1299273773434878_2091562286_n
13342247_1299273520101570_2105870358_n

No comments:

Post a Comment

Post Bottom Ad