පුටින්ගේ හමුදාව IS තෙල් ගබඩාවක් විනාශ කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

පුටින්ගේ හමුදාව IS තෙල් ගබඩාවක් විනාශ කරයි (VIDEO)

රුසියානු හමුදාව විසින් ISIS ත්‍රස්තවාදීන් සතුව තිබූ බොර තෙල් පිරිපහදු ගබඩාවක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කොට විනාශ කර තිබේ.

එම ගුවන් ප්‍රහාරය එල්ල කරන ආකාරය ඇතුලත් වීඩියෝවක් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

Su-34 ප්‍රහාරක යානාවක් යොදා ගෙන මෙම ගුවන් ප්‍රහාරය සිදු කොට ඇති බව රුසියාව පවසන අතර එම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය තුර්කි දේශසීමාවේ පිහිටා තිබුණු බව වාර්තා වේ.

වීඩියෝව පහතින්...



No comments:

Post a Comment

Post Bottom Ad