දුම්වැටි සඳහා බදු 90% දක්වා වැඩිකළ යුතු බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළ බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
එසේම පාසල් සිසුන් අතර දුම්පානය 5% කින් පමණ අඩුව ඇති බවත් ජනතාව අතරද දුම්වැටි භාවිතය ද අඩුවෙමින් පවත්නා බවත් පසුගිය 31 වැනිදා දුම්වැටි විරෝධි දිවිනැගුම කොඩි දිනය නිමිත්තෙන් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසී ය.
"අද සිගරට්ටුවක් රුපියල් 35 ක්. බීඩියක් 10ට 3ලු. අඩු ආදායම්ලාභී පවුල්වල අය දුම්වැටි භාවිතයට ඇබ්බැහිවීමෙන් ඔවුන්ගේ පවුල් වල ආදායම් තත්වය බිඳී වැටෙනවා" යැයි ඔහු සඳහන් කළේය.
Sunday, June 5, 2016
සිගරට් බදු සියයට 90කින් ඉහල දැමීමට අවධානය
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment