නළු නිළියන් ආදී ජනප්‍රිය පුද්ගලයින්ගේ Facebook පිටු දෙස බොහෝ දෙනෙකු සිටින්නේ නිරන්තර අවධානයෙන්.
ඒ නිසාම ඔවුන් පළ කරන අදහස්, ඡායාරූප ආදියට ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාර යි.
නව යොවුන් නිළි දිනක්ෂි ප්‍රියසාද් ඇගේ Facebook පිටුවේ පළ කොට ඇති නවතම වීඩියෝවට ද ඇගේ රසිකයින්ගේ නොමඳ අවධානය ලැබී තිබේ. තරමක් අමුතු වීඩියෝවක්වන මෙය පළ කොට ඇත්තේ රූපගත කිරීමක් අතරතුර දී බව යි ඇය එහි පවසා ඇත්තේ.
වීඩියෝව පහතින්...
Sunday, June 5, 2016
දිනක්ෂිගේ අමුතු වීඩියෝවක් Facebook දාලා (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment