සිරිසේනලාට මඩ ගැසු තුසිත හල්ඔලුව අල්ලන්න CID පරික්ෂණ-සිරිසේන,E නිවුස් මධුසමය නිමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

සිරිසේනලාට මඩ ගැසු තුසිත හල්ඔලුව අල්ලන්න CID පරික්ෂණ-සිරිසේන,E නිවුස් මධුසමය නිමයි

ජනාධිපතිවරයාට හා එම පවුලට සහ රාජ්‍ය රහස් ලංකා ඊ නිවිස් වෙබ් අඩවියට ලබා දිමට සමිබන්ධයෙන් තුසිත හල්ඔලුව එරෙහි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරිමට ජනාධිපති මාධ්‍ය ඒකකය තිරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

පසුගිය දිනවල එම වෙබි අඩව්යේ ජනාධිපති දියණිය වන චතුරිකා සිරිසේන සම්බන්දයෙන් හා රාජ්‍ය රහස් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ලබා දී ඇත්තේ තුසිත හල්ඔලුව බවට මේ වනවිට අනාවරණය වි ඇති අතර එකට ඉදිමින් ආණ්ඩුවේම වරප්‍රසාද භුක්ති විදිමින් ආණ්ඩුවටම සහ ජනාධිපතිවරයා සහ පවුල ඉලක්ක කර මඩගැසිම හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කිරීමෙන් පසු තුසිත හල්ඔලුවගෙන් ප්‍රශ්න කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

කොළඹ රාත්‍රී සමාජ ශාලාවකට පැමිණිමෙන් පසුව පදමට වෙරි වී සිටි තුසිත සිය මොටර් රථය වෙත යමින් සිටියදි ලංකා ඊ නිවුස් නිළ කතෘ නිළමැස්සා හෙවත් තුසිත හල්ඔලුවට ආණ්ඩුවේ මැර කණ්ඩායමක් කොදු කැඩෙන්නම පහරදි තිබේන බව අප පසුගියිදා අනාවරණය කලා.


මේ අතර ඇමති රවි කරුණානායක මහතා විසින් පවත්වාගෙන යන සන්ඩේ ලීඩර් පුවත්පත මගින් ක්‍රිකට් ආයතනය සමිබන්ධයෙන් තොරතුරු හෙළිකිරිමත් සමඟ කරුණානායක මහතාට දිගටම පහර දෙන ලෙස නියොජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සිය මාධ්‍ය හිතවතුන්ට පවසා ඇති බවට තොරතුරු වාර්තා වේ.

එංගලන්ත සංචාරයට ක්‍රිකට් ආයතනයේ නිළධාරින් 14 දෙනෙකු යාමට සුදානමක් පිළිබඳව සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙලිකිරිමත් සමඟ උරණ වු සුමතිපාල මහතා සිය මාධ්‍ය හිතවතුන්ට ඒ බව පවසා තිබේ.
හිතවත් මාධ්‍යවේදින් හදිසියේ පසුගිය 30 දින රාත්‍රියේ කැදවා සුමතිපාල මහතා පවසා ඇත්තේ පිටපත් දෙදහක් අලෙවි වන සන්ඩේ ලීඩර් පුවත් පත ඇමති රවි කරුණානායක මහතා විසින් පවත්වාගෙන යන බවට තොරතුරු සොයාගත් බවයි. 

ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් සමඟ ගොස් රවී කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු තනතුරින් ඉවත් කරනතෙක් මාධ්‍යමගින් පහර දිය යුතු බව ද පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad