යුධ හමුදාවෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 4, 2016

යුධ හමුදාවෙන් ඉවත්වීමට පොදු සමා කාලයක්

යුධ හමුදාවෙන් ඉවත්වීමට පොදු සමා කාලයක්
දීර්ඝ කාලයක් තිස්සේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නීත්‍යානුකූල වශයෙන් ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් කිරීමට ඔවුන් වෙනුවෙන් පොදු සමා කාලයක් ක්‍රියාවට නැංවීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මෙම පොදු සමා කාලය ජුනි මස 13 දා සිට ජුනි 30 දා දක්වා ක්‍රියාත්මක බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad