මූල්‍ය අරමුදලෙන් ලංකාවට ඩොලර් බිලියන 1.5ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 4, 2016

මූල්‍ය අරමුදලෙන් ලංකාවට ඩොලර් බිලියන 1.5ක්

මූල්‍ය අරමුදලෙන් ලංකාවට ඩොලර් බිලියන 1.5ක්
ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.
ඊට අදාළ අනුමැතිය එහි විධායක මණ්ඩලයෙන් හිමිවූ බව ඊයේ (03) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ පළවූ මාධ්‍ය නිවේදනයෙහි දැක්වේ.

එම නිවේදනයේ දැක්වෙන අන්දමට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය උදෙසා අදාළ මුදල පිරිනැමීමට තීරණය වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad