ලොව විශිෂ්ඨතම බොක්සින් තරුව මොහොමඩ් අලී මියයයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 4, 2016

ලොව විශිෂ්ඨතම බොක්සින් තරුව මොහොමඩ් අලී මියයයි (VIDEO)

ලෝකප්‍රකට සුපිරි බොක්සින් තරුවක් වන මොහොමඩ් අලී මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත  වී  තිබේ.

මියයන විට 74 වන වියෙහි පසු වූ අලී මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ඨතම බොක්සින් ක්‍රීඩකයා ලෙස සැලකේ.

අලී මීට දින කිහිපයකට පෙර ස්වසනාබාධයක් හේතුවෙන් රෝහල්ගත කළ අතර ඔහු බොහෝ කලක සිට පාකිංසන් රෝගයෙන් පීඩා වින්දේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad