හිරු එළියෙන් දුවන ත‍්‍රිරෝද රථ ගෙන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

හිරු එළියෙන් දුවන ත‍්‍රිරෝද රථ ගෙන්වයි..

හිරු එළියේ ශක්තියෙන් ධාවනය වන ත‍්‍රීරෝද රථ මෙරටට ආනයනය කිරීමට විදෙස් රටවල් හා සාකච්ඡ කර ඇති බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එහිදී හයිබි‍්‍රඞ් වාහනවල මිල ඉහල දැමුවද ඒවාට බදු සහන ලබා දී මගින් විදේශ විනිමය ඉතිරිකරගෙන පරිසර හානිය අවම කර ගැනීම සිදු කල හැකි බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad