තුන් මාසයක කාලයකට කටුනායක ගුවන්තොටුපළේ ධාවන පථය අලුත් වැඩියා කටයුතු සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
2017 ජනවාරි මස 06 වැනිදා සිට අප්‍රේල් මස 06 වැනිදා මෙලෙස ධාවන පථය වසා තැබෙන්නේ පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්‌වායි.
මෙසේ ගුවන් තොටුපල වසා දැමීමට වෘත්තීය සමිත් බොහෝමයක් විරෝධය පල කරන්නේ මෙරට ගුවන් සේවයට දැඩි අලාබ ගෙන දෙන බව පවසමිනි.
මේ හේතුව මත මෙරට ගුවන් ගමන් කටයුතු බොහෝමයක් එම කාලය තුල මත්තල ගුවන් තොටුපල හරහා සිදු කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි. පසුගිය කාලයේ මත්තල ගුවන් තොටුපල භාවිතා කරනු ලැබුවේ වී ගබඩා කිරීම සඳහායි.
Sunday, June 5, 2016
කටුනායක ගුවන් තොට තුන් මාසයකට වහයි.. ගුවන් යානා වී ගබඩාවට හරවයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment