කතානායක බංගලාදේශයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

කතානායක බංගලාදේශයට

කතානායක බංගලාදේශයට
බංගලාදේශයේ පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධයන් විසින් ඩකා නගරයේ අශුලියා හි ඉදි කරවන ලද මහා ස්ථූපය ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනාමානය පිණිස විවෘත කරමින් සසුනට පූජා කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ කතානායක කරු ජයසූරිය මහතා පසුගියදා  බංගලාදේශය බලා පිටත් ගියේය.

මෙම සංචාරයේදී කතානායකවරයා බංගලාදේශ ජනාධිපති අබ්දුල් හමීඩ් පොදු රාජ්‍ය මණ්ඩලයේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති සභාර්චෞද්‍රි, විපක්ෂ නායක බෙගම් එර්ෂාඩ් මහත්මිය, බංග්ලාදේශ නියෝජ්‍ය කතානායක, ඩකා විශ්වවිද්‍යාල උපකුලපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමටද නියමිතය.  

අශුලියා ස්ථූපය විවෘත කිරීම නිමිත්තෙන් ආගමික උත්සව මාලාවක් පැවැත්වෙන අතර කතානායකවරයා අතින් කොත්වහන්සේ නිරාවරණය කිරීම ද සිදු කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad