ප්‍රංශයේ හා ජර්මනියේ ඇති වී ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පස් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
සිම්බැචි ඈම් ඉන් හි බැවේරියන් නගරයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිවසක් තුළ සිර වූ පුද්ගලයන් තිදෙනෙකුගේ මළ සිරුරු හමු වී ඇති අතර ඇළක් අසබඩ තිබී තවත් කාන්තාවකගේ මළ සිරුරක් හමු වී ඇත.
මධ්‍යම ප්‍රංශයේ 86 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව වාර්තා වේ. නගර රැසක්ම ජලයෙන් යට වී ඇති අතර නගරවැසියන් ඉවත් කර ගන්නා ලද්දේ හෙලිකොප්ටර් ආධාරයෙනි.
Friday, June 3, 2016
ප්‍රංශයට හා ජර්මනියට ප්‍රභල ගංවතුර තත්වයක්.
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment