ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි මහතා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.
අද(01) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒ පිළිබඳව සඳහන් කර ඇත.

No comments:
Post a Comment