කෑගලු සංවර්ධන කමිටුවට ජනපතිගෙන් හදිසි කැඳවීමක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

කෑගලු සංවර්ධන කමිටුවට ජනපතිගෙන් හදිසි කැඳවීමක් 

කෑගලු සංවර්ධන කමිටුවට ජනපතිගෙන් හදිසි කැඳවීමක් 
කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ පැවැත්විණි.

ජල ගැලීම් හේතුවෙන් හානියට පත් පාසල් සහ නිවාස ඉදිකිරීමේ කටයුතු සියල්ල ත්‍රිවිධ හමුදාව මැදිහත්වීමෙන් සිදුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී සඳහන් කළේය. කෑගල්ල නගර ශාලාවේ පැවති මෙම සංවර්ධන කමිටු රැස්වීම සඳහා මැති ඇමතිවරු මෙන්ම දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad