මන්ත්‍රීවරු පිරිසක් මහින්දගේ රැලිය වර්ජනය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

මන්ත්‍රීවරු පිරිසක් මහින්දගේ රැලිය වර්ජනය කරයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බෙන්තර ඇල්පිටියේ මිරිස්වත්තේ පැවැත් වූ රැස්වීමකට තමන් සහභාගී නොවූ බව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු අටදෙනෙකු නගරයේ බැනරයක් ප්‍රදර්ශනය කරමින් සඳහන් කර තිබේ.

ඇල්පිටිය ශ්‍රීලනිප හිටපු සංවිධායිකා ගීතා කුමාරසිංහ මන්ත්‍රිවරියට විරෝධය දැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ඔවුන් අට දෙනා වෙනුවෙන් හිටපු සභාපති රංජිත් ජයසිංහ මහතා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad