වෙහෙරතැන්න ප්‍රදේශයට ප්‍රාථමික විද්‍යාලයක් ඉදිකර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ හිටපු තරග තීරකයෙකුද වන රොෂාන් මහානාම මහතා කටයුතු කර තිබේ.
කිලෝමීටර් 14ක් දුර පාසලකට ගිය සිසු දරුවන් වෙනුවෙන් ඔහු මෙම පාසල ඉදිකර ඇතැයි වාර්තා වේ.
චමින්ද වාස් සිය ෆේස් බුක් ගිණුමේ මීට අදාළ විස්තරය පළ කර ඇත.
කිලෝමීටර් 14ක් දුර පාසලකට ගිය සිසු දරුවන් වෙනුවෙන් ඔහු මෙම පාසල ඉදිකර ඇතැයි වාර්තා වේ.
චමින්ද වාස් සිය ෆේස් බුක් ගිණුමේ මීට අදාළ විස්තරය පළ කර ඇත.

No comments:
Post a Comment