ප්‍රාදේශීය ලේකම් සංඟරත්නයෙන් සමාව ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

ප්‍රාදේශීය ලේකම් සංඟරත්නයෙන් සමාව ගනී

අනුරාධපුර ශ්‍රී ධර්මාලංකාර ධර්මායතනයේ මැයි 29 වැනි දා පැවැති අනවසර ඉඩම් හිමියන්ගේ රැස්වීමකට අනවසරයෙන් ගිය අනුරාධපුර නැගෙනහිර නුවරගම්පළාතේ ප්‍රාදේශීය ලේකම් රුවන් විජේසිංහ  හා නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස ඊයේ(04) එම විහාරස්ථානයට ගොස් ඔවුහු අතින් වූ වරද සම්බන්බන්ධයෙන් විහාරස්ථානයේ රත්ගම සමිත හිමිගෙන් සමාව ගත්හ.

තමා අතින් යම් වරදක් සිදු වූයේ නම් සමාව ගන්නා බව නාගරික කොමසාරිස් ධර්මදාස කියා සිටියේය. සමිත හිමියන්ද ඔවුන්ට සමාව දී මෙම සිද්ධීය මින් ඉදිරියට ගෙන නොයනා ලෙස සඳහන් කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad