මහ මඟ ආරක්ෂාවට නව වැඩපිළිවෙලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 4, 2016

මහ මඟ ආරක්ෂාවට නව වැඩපිළිවෙලක්

මහ මඟ ආරක්ෂාවට නව වැඩපිළිවෙලක්
මෙරට මාර්ග ආරක්ෂණය සම්බන්ධව කටයුතු කරන මාර්ග ආරක්ෂණ ජාතික සභාව කොමිසමක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බව එහි සභාපති සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කරයි.
එමගින් වඩා කාර්යක්ෂම ලෙස රටේ මාර්ගයන්හි ආරක්ෂාව තහවුරු කළ හැකි බව ඔහුගේ අදහසයි.

මෙම නව ක්‍රියාමාර්ගයට අමතරව මහමග අනතුරට ලක්වන මගීන් වෙනුවෙන් විශේෂිත රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත බවද සිසිර කෝදාගොඩ මහතා කියාසිටී.

No comments:

Post a Comment

Post Bottom Ad