ආදිවාසී ජනතාව දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ගෙන යන බව රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ ප්‍රකාශ කරයි.
ඔහු වැඩිදුරටත් කියාසිටින්නේ ආදාවාසීන්ට ඇති ගැටලු පිළිබඳව සොයාබැලීමට කිසිඳු නිලධාරියෙකු නොමැති බවත් ඒ සඳහා රජයේ අවධානය යොමුවිය යුතු බවත් ය.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment