කිලිනොච්චිය කරඩිබෝක්කු මංසන්ධියේ දී ඊයේ (31) සවස යතුරු පැදියක් අනතුරකට ලක්වීමෙන් දෙදරු පියෙකු මියගිය බව කිලිනොච්චිය පොලීසිය සඳහන් කරයි.
අනතුර සිදුවූ අවස්ථාවේදී යතුරුපැදිකරු තම ජංගම දුරකතනයෙන් කතා කරමින් යතුරු පැදිය වේගයෙන් පැදවූ බව සිද්ධිය දුටුවන් ප්‍රකාශ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ඡායාරූප පහතින්....
වන්නි -රොමේෂ් මධුෂංඛ
No comments:
Post a Comment