පොලොන්නරුව බකමුණ ප්‍රදේශයේ කාන්තාවක් අද (04) අලුයම දී වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කරන්නේ ඇය බකමුණ ගඟේයාය ප්‍රදේශයේ පිහිටි තම පුතුගේ ගෙවත්තේ දී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය පොලොන්නරුව නව නගරය ගනන්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. සිද්ධිය පිළිබඳව බකමුණ පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

No comments:
Post a Comment