ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියළු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 06 වන දින පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලබන 06 වන සඳුදා පස්වරු 06.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වෙන අතර ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය අනිවාර්ය කර තිබේ.
මෙවර පාර්ලිමේන්තු සතියේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමත්, ඒ සඳහා ඡන්ද විමසීමක් සිදුකරන බැවිනුත් ඒ සම්බන්ධ කාරණා සහ තවත් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම අරමුණු කොටගෙන මෙම රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙවර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එය පාර්ලිමේන්තුවෙන් පිටත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

No comments:
Post a Comment