රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඊයේ (31) ඇප මත මුදාහැරුණු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (01) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
පොලිස් අත්අඩංගුවේ සිටි මන්ත්‍රීවරයා ඊයේ ඇප මත මුදාහැරුණු අතර තමන් අනතුර සිදුවූ අවස්ථාවේ බීමතින් සිටි බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව පවසමින් ඔහු ඊයේ දිනයේ දී මාධ්‍ය අංශ වෙත ප්‍රකාශයක් ද නිකුත් කර තිබේ.
No comments:
Post a Comment