අට පාස් සජිත්ගේ නල්ල මලේ බඩ්ඩ ලුණු ලේවායේ අධයක්ශ මණ්ඩලයේ ඉහළ තනතුරකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

අට පාස් සජිත්ගේ නල්ල මලේ බඩ්ඩ ලුණු ලේවායේ අධයක්ශ මණ්ඩලයේ ඉහළ තනතුරකට

අට වසර පමණක් සමත් සිරිසේන පන්නයේ කාන්තාවක් හමිබන්තොට ලුණුගම්වේහෙර ලුණු ලේවායේ අධයක්ශ මණ්ඩලයේ ඉහළ තනතුරක් සදහා පත්කිරිමට එක්සත් ජාතික පක්ෂ නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස කටයුතු කිරිමත් සමග ලුණු ලේවායේ වැඩකටයුතු සියල්ලම කඩාවැටිමේ අනතුරකට මුහුණ දි තිබේන බව අප හම්බන්තොට විශේෂ වාර්තාකරු අනාවරණය කලා.

සුජිවා සමරසිංහ වන ඇය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදි සජිත්ගේ බලපෑම මත ලැයිස්තුවට ඇතුල් කිරිමටද කටයුතු කර ඇතිමුත් කිසිදු ඡන්ද පදනමක් නොමැති මනුස්සයෙකුට කතා කරන්නවත් දන්නේ නැති අසමජ්ජාති වර්ගයේ කාන්තාවකි.

මේ වනවිට හමිබන්තොට ලුණුගම්වේහෙර ලුණු ලේවායේ සේවකයන් මහත් අපහසුතාවන්‍ට පත්ව ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ සුජිවා ආයතනික පරිපාලනය සියතට ගෙන සේවකයන්ට සිය හිතුමනාපේට සැලකිම බවයි අප වාර්තාකරු සදහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad