GMO පැටිකිරිය හෙළිකරනවා - චතුරගෙන් අභියෝගයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

GMO පැටිකිරිය හෙළිකරනවා - චතුරගෙන් අභියෝගයක් (VIDEO)

සෞඛ්‍ය අමාත්‍යංශයේ එක් ඖෂධයක් හෝ තමා නමින් භාවිතා වූ බවට සාක්ෂි ඔප්පු කළ නොහැකි බවට තමන් මාධ්‍ය ඉදිරියේ  අභියෝගකරන බවත් තමන් ඇතුළු පවුලේ පිරිස දේශපාලන පවුල්වාදයට ඉඩ තබන අය නොවන බවත්  ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන්කළේ ඊයේ (31) කැඳවූ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. ඔහු අදහස් දක්වමින් කියාසිටියේ ,” මේකේ එක්කෙනෙක් මානසික රෝගියෙක්. මානසික රෝගියගේ තත්ත්වය, පැටිකිරිය ඕනනම් හඩ පටත් එක්ක අපි මාධ්‍යට ඉදිරිපත් කරන්නම්. මඩින් නැතුව ගොඩින් එන්න කියලා අපි කියනවා. 

මේ කාමාතුරයෝ GMO එකේ තැන් තැන්වල ඉන්න ඒ සියලු දේ අපි ඡායාරූප, වීඩියෝ සමඟ මාධ්‍යයට හෙළිදරව් කරනවා.” ලෙසයි. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පවුලේ අයට චෝදනා එල්ල කළේය.

වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad