ලොවම කතා වෙන කිම්ගේ තැඹිලි කොට ගවුම (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

ලොවම කතා වෙන කිම්ගේ තැඹිලි කොට ගවුම (PHOTOS)


සරාගී කිම් කාඩේෂියන් තම සැමියාවන කන්යේ වෙස්ට් සමගින් දිවා භෝජනයක් සඳහා පසුගිය සෙනසුරාදා ගමන් ගන්නා අයුරු නිරන්තරයෙන් ඇය පසුපස ලුහුබඳින කැමරා ශිල්පීන්ගේ කාච මත සටහන් විය.

කිම් තම සැමියා සමග නිදහසේ ඇවිද යන ආකාරය එම ඡායාරූපවල දක්නට ලැබේ. ඇය ඇඳ සිටි තැඹිලි පැහැ කොට ගවුම කිම්ගේ රසික රසිකාවියන්ගේ නොමද අවධානයට ලක්ව තිබේ. ලැම පෙදෙස ද තරමක් නිරාවරණය වූ එහි දෙපසින් ද කැපුම් සහිත වීම නිසා ඇගේ ඉඟ කොටස ද පිටතට පෙනෙන්නට විය.

ශරීරයේ හැඩය මනා ලෙස ප්‍රදර්ශනය වන පරිදි සකසා තිබූ ගවුම මේවන විටත් සමාජ මාධ්‍ය තුළ සිටින විලාසිතා ප්‍රේමීන්ගේ දැඩි කතාබහට ලක්ව තිබීම සැබැවින්ම පුදුමයක් වන්නේ නැත.

කිම්ගේ එම ඡායාරූප පහතින්....
















No comments:

Post a Comment

Post Bottom Ad