බටහිර ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න ප්‍රදේශයක භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.
රිච්ටර් පරිමාණයේ 6.5ක අගයක් ලෙස මෙම භූ කම්පනය සටහන් වූ බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ වෙරළේ සිට කිලෝමීටර 40ක් ඔබ්වෙන් වූ මුහුදෙහි බව භූ විද්‍යාඥවරුන් ප්‍රකාශ කොට තිබේ. එමෙන්ම එය මුහුදු පතුලෙහි කිලෝමීටර 141ක් ගැඹුරින් සිදුව තිබේ.
Thursday, June 2, 2016
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment